සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස එස්.එම්. මරික්කාර් මහතා පත්කිරීමට එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
ඊට අදාළ ලිපිය නිල වශයෙන් ඒ මහතා වෙත ලබා දීමට ප්‍රේමදාස මහතා අද (13) දින පියවර ගත්තේය.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.












