• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආනන්දේ ප්‍රින්සිපල් ලෙඩක් දාගනී: මැතිවරණ කොමිසමට පැමිණිල්ලකුත් එයි

July 13, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ආනන්දේ ප්‍රින්සිපල් ලෙඩක් දාගනී: මැතිවරණ කොමිසමට පැමිණිල්ලකුත් එයි
Share on WhatsAppShare on Facebook

කොළඹ ආනන්ද විදුහලේවිදුහල්පතිවරයා පොදු ජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂක සරත් වීරසේකර මහතාගේ දේශපාලන වේදිකාවට නැගීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ගැන පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත ලිපියක් යොමු කරමින් දෙහිවල පදිංචි ඩබ්.ඒ ජයන්ත ඉල්ලා සිටින්නේ, එමගින් කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති එස්. එම්. කීර්තිරත්න මහතා ආයතන සංග්‍රහය සහ මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බැවින් විධිමත් පරීක්ෂණයක් සිදු කොට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එම ලිපියේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ රජයේ වගකිව යුතු තනතුරක් දරන කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පතිවරයා ප්‍රසිද්ධියේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින සරත් වීරසේකර ට  සහාය පළ කිරීම සදහා ඔහුගේ දේශපාලන වේදිකාවේ සිටිමින් සහාය පල කර ඇති බවයි.

“මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රජයේ වගකිව යුතු තනතුරක සිටිමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්. එම්. කීර්ති රත්න මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වඳින සරත් වීරසේකර මහතාට ජය තහවුරු කිරීම පිණිස නුගේගොඩ, ගංගොඩවිල (අටවෙනි සැතපුම් කනුව අසල) හයිලෙවල් පාරේ අංක 613/8 දරණ ඉසුරු සමරසිංහ මහතාට අයත් නිවසේ 2020 ජුනි 15 වන දින සවස 6.30 සිට පවත්වන ලද දේශපාලන වේදිකාවේ සිටිමින් සහාය පළ කර ඇත.”

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියේ පිටපත් සභාපති රාජ්‍ය සේවා කොමිසම, ලේකම්  අධ්‍යාපන අමාත්‍යංශ සහ  රාජ්‍ය කළමනාකරණ දෙපාර්තුමේන්තුව වෙතත්  යොමු කිරිමට පැමිණිලිකාර  ඩබ්.ඒ ජයන්ත කටයුතු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සරත් වීරසේකරගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ආදී ආනන්දයන් විසින් පවත්වා ඇති රැස්විමේ ඡායාරූප සහ ආරාධනා පත්‍රයද  පැමිණිලිකරු මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇත.

SendShareShare
Previous Post

සැහැල්ලු දුම්රිය ජපන්-ලංකා අර්බුදයක් වෙයිද?

Next Post

මරික්කාර්ට සජිත් පක්ෂයේ ලොකු තැනක් දෙයි

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.