මුදල් දුනහොත් පමණක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන බව මුදණාලයාධිපතිනිය වන ගංගා කල්පනී මහත්මිය සදහන් කළාය.
ඇය පෙන්වා දුන්නේ තමන් පූර්ණ මුදල ඉල්ලා නැති බවත්, අත්තිකාරම් මුදලක් පමණත් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇති බවත්ය.
මේ අතරතුර මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් හේතුවෙන් තමන් දෙපැත්තකින් සිරවී ඇති බවත් ඇය කියා සිටියාය.










