• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනෝ-හකීම් ජාතික ආණ්ඩුවකට යනවා කියලා මාධ්‍ය ගහපු තවත් පට්ටපල් බොරුවක් අතේ පත්තු වෙයි! මේ කතාව ප්‍රබන්ධයක්! සම්පූර්ණ අසත්‍යයක්! මනෝ ගනේෂන් තියපු ට්විටර් පණිවුඩය මෙන්න!

April 19, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
අපි ජනතා අධිකරණයට යනවා! ලෑස්තිවෙන්න මහපාරේ සටනට! ජනතාවගේ කේන්තිය එළිකරන්න අවස්ථාව දෙන්න ඕනේ! මම සාකච්ඡාවේදී කිව්වා සාගරගෙයි රංගේ බණ්ඩාරගෙයි අදහස් අහන්න කියලා! දෙන්නාම වචනයක් කිව්වේ නෑ! VIDEO
Share on WhatsAppShare on Facebook

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාව එළැඹෙන 25 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත්, අනතුරුව තමන් සහ රවුෆ් හකීම් මහතා එක්ව ජාතික ආණ්ඩුවට එක්වන ලෙසට විපක්ෂයට ආරාධනා කරන බවටත් යම් යම් මාධ්‍යවල පළව ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක් තබමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ එම පුවත තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, මෙය ප්‍රබන්ධයක් බවත්ය.

1/2: I totally deny the contents of the unscrupulous news item quoting me that I would jointly put forward a proposal to form a national government in Parliament on April 25. This "news" is fabrication & falsehood. #ManoGanesan pic.twitter.com/TnttHIYNUT

— Mano Ganesan (@ManoGanesan) April 19, 2023

මනෝ ගැන කියපු හිරු පුවත

https://www.hirunews.lk/332874/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94-%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80-%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1-25%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B6%AF%E0%B7%8F

සී නිව්ස් පුවත

ජාතික ආණ්ඩු යෝජනාව ජනාධිපති 25 ගේනවා.. මා හකීම් සමග තීරණයක් ගන්නවා..

April 19, 2023 at 9:20 am | lanka C news

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාව එළැඹෙන 25 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම ලබාගැනීමට ඇති කරගත් කොන්දේසි හා ගිවිසුම එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

එහිදී තමන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් එම ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා විපක්ෂයේ සහයෝගය ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයිද මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

SendShareShare
Previous Post

IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!

Next Post

ඉන්දියාව ලඩක් දේශසීමා අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වෙයි!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.