බ්‍රිතාන්‍යයේ හොදම වේදිකා නලුවා ලෙස සම්මානය දිනාගත් ලංකාවේ හිරාන් අබේසේකර සිය සම්මානය දිනාගත් වහාම ප්‍රසිද්ධියේම කියා සිටියේ ‘මචංලා මම උඹලට ආදරෙයි! අරගලයට ජය වේවා! යැයි කියාය.
එසේ කී හිරාන් ඉන් නොනැවතී අරගලය වෙනුවෙන්ම ලංකාවට පැමිණ අරගලයටද එකතු විය.
මේ සම්බන්ධයෙන් හිරාන් පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් පවත්වා කරුණු පැහැදිලි කිරීමක් කළේය.
ඔහු එහිදී කියන්නේ අරගල භූමිය යනු පුංචි මැජික් එකක් යැයි කියාය.










