• About us
  • Contact us
Monday, July 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්ව පිළිගන්න ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිත් කටුනායකට ගිහින්! බැසිල් කියන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් නෙමෙයි! එහෙම තියෙද්දි කොහොමද VIP පර්යන්තය ලබා දුන්නේ? පොලිස් ට්‍රැෆික් බයික් කොහොමද දුන්නේ? විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! කැටගොඩ මරු උත්තරයක් දෙයි! (VIDEO)

November 21, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
බැසිල්ව පිළිගන්න ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිත් කටුනායකට ගිහින්! බැසිල් කියන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් නෙමෙයි! එහෙම තියෙද්දි කොහොමද VIP පර්යන්තය ලබා දුන්නේ? පොලිස් ට්‍රැෆික් බයික් කොහොමද දුන්නේ? විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! කැටගොඩ මරු උත්තරයක් දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආර්ථිකය බිද දැමීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට ලංකාවට පැමිණෙද්දී ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාද ගොස් සිටි බව නලින් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

පසුව මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හෝ නොවන බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමට ඉඩ දුන්නේ කෙසේද යන්නත්, ප්‍රභූ ආරක්ෂාව ලබා දීමට කටයුතු කළේ ‌කෙසේද යන්නත්ය.

ඊට පිළිතුරු දෙමින් ජයන්ත කැටගොඩ කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයෙන් විපක්ෂය වියරු වැටී සිටින බවකි.

SendShareShare
Previous Post

යුද්ධයේදී මියගියවුන් සිහි කරන උතුරේ මහවිරු සතිය ඇරඹේ! අවසන් වෙන්නේ ප්‍රභාකරන්ගේ උපන්දිනය දවසේ! යාපනය විශ්වවිද්‍යාලය මූලිකත්වය ගනී!

Next Post

වජිර අබේවර්ධනගෙ ගාල්ලේ ලක්ෂ ගාණක ටෙලිෆෝන් බිල මාධ්‍ය සාකච්ඡාවකදී එළියට එයි! (VIDEO)

MORE NEWS

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

අයිස්ලෝලීන් 70%ක් දැන් සුරාලෝලීන්! I Sri Lanka Latest News

ලෝකය ලංකාව නිදහස් කරයි! වාර්තාව දිගටම තියාගැනීම බලධාරීන් අතේ! I Sri Lanka Latest News
Exclusive

සාමයෙන් ලංකාව ලෝකයෙන් 67ට! දකුණු ආසියාවෙන් 2ට! I Sri Lanka Latest News

ඉරානයේ ‘ආයුධ ගබඩාවට’ අමෙරිකාව ගහන්න පටන් ගනී! පිපිරෙනවා.. පිපිරෙනවා.. ඉවරයක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය මැදපෙරදිගට ඉලක්කය ගනී! බහරේනයට කුවේටයට ජෝර්දානයට ගහයි! කලාපයම යුද උණුසුමක! I Sri Lanka Latest News

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

යුද්ධයත් එක්කම ආපහු බොරතෙලුත් නගින්න ගනී! I Sri Lanka Latest News

කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍
Exclusive

වැඩියෙන්ම වී කැපෙන උතුරු නැගෙනහිර-අම්පාරේ අද ඉඳන් වී මිලදී ගන්නවා! I Sri Lanka Latest News

Load More
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

අයිස්ලෝලීන් 70%ක් දැන් සුරාලෝලීන්! I Sri Lanka Latest News

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය කර සමාජගත කළ පිරිස් අතරින් සියයට හැත්තෑවක්ම විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වී මත්පැන් පානය කරන බව...

Read more
ලෝකය ලංකාව නිදහස් කරයි! වාර්තාව දිගටම තියාගැනීම බලධාරීන් අතේ! I Sri Lanka Latest News

සාමයෙන් ලංකාව ලෝකයෙන් 67ට! දකුණු ආසියාවෙන් 2ට! I Sri Lanka Latest News

ඉරානයේ ‘ආයුධ ගබඩාවට’ අමෙරිකාව ගහන්න පටන් ගනී! පිපිරෙනවා.. පිපිරෙනවා.. ඉවරයක් නෑ! VIDEO I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය මැදපෙරදිගට ඉලක්කය ගනී! බහරේනයට කුවේටයට ජෝර්දානයට ගහයි! කලාපයම යුද උණුසුමක! I Sri Lanka Latest News

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

යුද්ධයත් එක්කම ආපහු බොරතෙලුත් නගින්න ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.