හම්බන්තොට පැවැති ආගමික උත්සව අවස්ථාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය.
මෙහිදී ප්‍රදේශවාසීන් අමාත්‍යවරයාට හූ තබා විරෝධය පළ කොට තිබිණ.
මීට පෙර ආගමික උත්සව අවස්ථාවකට පැමිණි බන්දුල ගුණවර්ධන මහතාටද හෝමාගම ප්‍රදේශයේදී පුද්ගලයකු හූ තැබීමට පියවර ගෙන තිබිණ.