ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ අවම කරන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දැනුම් දී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන්ද මෙල් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ බදු පැනවූවද දූෂණය අවම නොකරන තාක් ලංකාව දියුණු කළ නොහැකි බවකි.

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.