• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ මහලේකම් සාගර IMF ඩීල් එකට පහර දෙද්දී ප්‍රසන්න IMF විවාදයට පොහොට්ටුව සහභාගී වීම අනිවාර්ය කරයි! පක්ෂව ඡන්දය දිය යුතු බවත් දැනුම් දෙයි! පිපිරීමක් අත ළඟද? EXCLUSIVE

April 22, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පොහොට්ටුවේ මහලේකම් සාගර IMF ඩීල් එකට පහර දෙද්දී ප්‍රසන්න IMF විවාදයට පොහොට්ටුව සහභාගී වීම අනිවාර්ය කරයි! පක්ෂව ඡන්දය දිය යුතු බවත් දැනුම් දෙයි! පිපිරීමක් අත ළඟද? EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය විසින් අත්සන් කළ ගිවිසුම සම්බන්ධ විවාදය ලබන 26, 27, 28 තෙදින පුරා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර ඊට නොවරදවාම සහභාගී විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ප්‍රසන්න රණතුංග මහතා විසින් පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් වෙත නිල වශයෙන් දැනුම් දීමක් කොට ඇත.

එහි ඡන්ද විමසීම ලබන 28වන සිකුරාදා සිදු කිරීමට නියමිත බවත්, නොවරදවාම ඊට සහභාගී වී පක්ෂව ඡන්දය ලබා දිය යුතු බවත් ප්‍රසන්න රණතුංග මහතා විසින් තවදුරටත් මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා IMF ගිවිසුමට එරෙහිව ප්‍රහාරයක් එල්ල කොට තිබෙන පසුබිමක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් එම ගිවිසුමට පක්ෂව ඡන්දය ලබා දීම අනිවාර්ය කර තිබීමය.

සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශය පහත දැක්වේ.

IMF ආවා කියලා රටක් දියුණු වෙන්නේ නෑ! මේ IMF ගියේ 17 වැනි වතාවට! සල්ලිවලින් කාලා හරියන්නේ නෑ! ආයෝජනය කරන්න ඕනෑ! පොහොට්ටුව IMF ඩීල් එකට එරෙහිව නිල වශයෙන් ප්‍රහාරය අරඹයි!
SendShareShare
Previous Post

සූර්යාට උපහාර පිදෙන ලංකාවේ එකම පෙරහර…

Next Post

අලුත් අවුරුද්දට දමිතා මහින්දගේ ගෙදර ගිහින් බුලත් දීලා වැඳලා? සමාජ මාධ්‍යයේ යන ෆොටෝ එකකින් මහා කැළඹීමක්! කමෙන්ස්ට්වලින් දිගට හරහට දමිතාට පහර දෙයි! මහින්දගේ නිල ඡායාරූප ශිල්පියාත් කතා කරයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper