• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF ආවා කියලා රටක් දියුණු වෙන්නේ නෑ! මේ IMF ගියේ 17 වැනි වතාවට! සල්ලිවලින් කාලා හරියන්නේ නෑ! ආයෝජනය කරන්න ඕනෑ! පොහොට්ටුව IMF ඩීල් එකට එරෙහිව නිල වශයෙන් ප්‍රහාරය අරඹයි!

April 17, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
කිසිම බලයක් නැති එජාපයට යන්න අපේ මන්ත්‍රීවරුන්ට ඔළුවේ අමාරුවක් නෑ! පොහොට්ටු මහලේකම් එජාප මහලේකම් කියපු කතාවකට උත්තර බඳී!
Share on WhatsAppShare on Facebook

කිසියම් රටක් ණය මුදල් ලබාගෙන එය පාරිභෝජනය කිරීම එම රටේ හෝ ජාතියේ දියුණුවට හේතුවක් නොවන බවත් අප පරිභෝජනයෙන් මිදි ආයෝජනය සඳහා එම මුදල් යෙදවිය යුතු බව පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2023.04.17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

“නිදහසින් පස්සේ අපි 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා ගිය රටක්. අපි මේ වන විටත් 17 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබීම මතම දියුණු වෙනවා, රටවල්වල ප්‍රශ්න අවසන් වෙනවා කියලා හිතනවා නම් මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය ලද පමණින් රටවල් දියුණු වෙන්නේ නැ කියලා ලෝකයේ විශාල ලෙස උදාහරණ තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව තමයි අපි රටක් හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් ආයතනවලින් ණය ලබාගත්තාම අපි කළේ ඒ ණය මුදල් අරගෙන රටේ ජනතාවගේ පාරිභෝජනය සඳහා යෙදවීමයි. යම්කිසි රටක් ණය මුදල් ලබාගෙන එය පාරිභෝජනය කරනවානම් එය රටේ හෝ ජාතියේ දියුණුවට හේතුවෙන්නේ නෑ. ඉතින් අපි මෙය පරිභෝජනයෙන් මිදිලා ආයෝජනය සඳහා යෙදවිය යුතුයි. අපි හිතන්නේ රටක් හැටියට අපේ රට විදේශ ණය ලබාගෙන ඒ ණය මුදල් වලින් රටේ ආයෝජනය ඇති කරපු කාලය හැටියට ඉතිහාසයේ සඳහන් වන්නේ 2005 සහ 2015 දශකයන් පමණයි. මොකද අනිත් කාලයන්වල අපි වැඩි හරියක් කරලා තිබෙන්නේ ගත්ත ණය මුදල් ජනතාවගේ පාරිභෝජනය සඳහා වැය කිරීම මිසක් රටේ ආයෝජනය සඳහා වැය කිරීම නොවේ. දැන් නැවතවතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ සහයෝගය ලබාගැනීම සඳහා පෙළඹිලා තිබෙනවා ඇති වෙච්ච තත්වයන් යටතේ. අපි පහුගිය කාලයේ උත්සහ කළේ තවදුරටත් ණය මුදල් ලබාගන්නේ නැතිව මේ රට ඉදිරියට ගෙනියන්න, සංවර්ධනය කරන්න පුළුවන්ද කියලා. නමුත් ඒ අවස්ථාවේදී අපි ගත්ත සමහර වැරදි තීන්දු බලපෑවා. අපි රටක් විදිහට මේ අවස්ථාවේදී දැඩිව ආර්ථික ප්‍රතිපත්තියකට ගියොත් ආයෝජනය සඳහා මේ මුදල් යොදවනවා කියලා අපි රටක් හැටියට ගොඩඑන්න පුළුවන් වේවි. නමුත් අපි මේ මුදල් පරිභෝජනය සඳහා යෙදවුවහොත් නැවතත් සිදුවෙන්නේ තව අවුරුදු 04න් 05 න් පස්සේ ඝෘණ ගෙවුම් ශේෂයක් මත නැවතත් මේ සුපුරුදු අමාරුවේ වැටෙන්න. ඒ නිසා අපි එවැනි වැඩපිළිවෙළකට අවතීරණ නොවි, ආයෝජන අවස්ථා සඳහා අවතීරණ වෙන්න කාලය එළඹිලා තිබෙනවා. නමුත් මේ වන විට එවැනි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන පක්ෂයක් හැටියට අපි දකින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරයි. වෙනත් කිසිදු පක්ෂයක් රටට එවැනි වූ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව පෙනියන්නැති කාරණයක්. ඉතා කණගාටු තත්වයක්. රටක් හැටියට අපි ඉදිරියට යන්න නම් සියලු පක්ෂ එකතුවෙලා මේ පාරිභෝජන තත්වයෙන් මිදිලා ආයෝජන රටාවකට යොමුවිය යුතුයි කියන මතය ජනතාවගේ සිත තුළ ඇති කළොත් රටක් විදිහට අපිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන් වෙයි.” යනුවෙන් මෙහිදි සඳහන් කළේය.

SendShareShare
Previous Post

මේ දවස්වල දිගට හරහට දාන මාධ්‍ය ජිල්මාට් හසුරවන්නේ කොහෙන්ද? සජබ මූලස්ථානයෙන් හෙළිදරව් කිරීමක්! VIDEO

Next Post

21 වැනිදාට පාස්කු බෝම්බ ගහලා අවුරුදු 4යි! කොච්චිකඩේ සිට කටුවපිටිය පල්ලියට මහා ජන පවුරක් අරන් යන්න කාදිනල් හිමි සූදානම් වෙයි! කුමන්ත්‍රණකරුවන් සහ දූෂිතයන් පරද්දන්න ඕන සියලු දෙනාටම විවෘත ආරාධනාවකුත් කරයි! VIDEO

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.