කොළඹ පුරහල ප්‍රදේශයේදී පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් හට පොලිසිය විසින් සිදු කළ අමානුෂික පහර දීම හෙළා දකිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබා ඇත.
ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටීමටද එහිදී රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.
එම ට්විටර් පණිවුඩය මෙසේය.











