පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාජශයේ හිටපු ප්‍රධානී නියොමාල් රංගජීව මහතාට පිළියන්දල ප්‍රදේශයේදී වෙඩි තැබූ බවට සැකකරන වෙඩික්කරුද ඊයේ දින ඉන්දියාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අල්ලාගත් අපරාධකරුවන් අතර සිටින බව වාර්තා වේ.
මෙම තැනැත්තා ‘ආමි අසිත’ ලෙස හදුනාගෙන තිබේ.
ඔහුගේ සම්පූර්ණ නම දික්පිටිය විතානගේ අසිත නොයෙල් කුමාරය.











