• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැය 48 ඉවර වෙන්න කලින් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකට තියෙන 27යි 2 වරපස්‍රදාය යටතේ ආදිවාසී ජනතාවගේ ප්‍රශ්න විසදන්න විපක්ෂනායක මැදිහත් වුණේ මෙහෙමයි! VIDEO

January 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මෙරට ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තුවට කැඳවා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ යෝජනා රාශියක් සලකා බලා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ අණ පනතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට, අගමැතිවරයාට සහ කතානායකවරයාට ස්තූතිවන්ත වන බවත් ඒ සඳහා තමාට ද ආරාධනා කිරීම සතුටට කරුණක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය. මීට පෙර ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තුවට කැඳවා ඇති නමුත් ඔවුන්ගේ අයිතීන් සම්බන්ධ පනතක් ඉදිරිපත් කර නොමැති බැවින් ඔවුන් මෙම හමුවීම තුළින් සාධාරණයක් සිදුවේයැයි විශ්වාස නොකරන බව පැවසුවත් මේ වන විට එවැනි අණ පනතක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ සඳහා විපක්ෂයේ පූර්ණ සහයෝගය හිමිවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

මෙරට ආදිවාසීන් අද වන විට බොහෝ ගැටලුවලට මුහුණ දී ඇති බවත් ඔවුන් සම්බන්ධ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේවත් හරියාකාර දත්ත නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අප රටක් ලෙස ලැජ්ඡා විය යුතු බවත් එබැවින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හරහා අදාළ දත්ත නිවැරදිව එකතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

එසේම රට තුළ ක්‍රියාත්මක ඇතැම් නීති නිසා ආදිවාදී ප්‍රජාවගේ අයිතීන් උල්ලංඝනය වී ඇති බවත් එය ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාවට බලපෑමක් එල්ල කර ඇති නිසා එම නීති ද සංශෝධනය කර නව නීති සම්පාදනය කරන ලෙසත් ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් ලෙස එය සලකා කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එසේ ම ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පළාත් පාලන ආයතන සහ පළාත් සභා විසින් නව ප්‍රඥප්ති ඇති කළ යුතු බවත් මීට පෙර බිහි වූ සෑම ආණ්ඩුවක් මෙන්ම තමන් සිටි යහපාලන ආණ්ඩුවද මෙම නීති ගෙන ඒමට ප්‍රමාද වූ බවත් එබැවින් දැන්වත් එම නීති සකස් කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය විපක්ෂයක් ලෙස ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම තම පක්ෂයේ අරමුණු බවත් එම අරමුණු සමඟ යම් මට්ටමකට ආදී වාසීන්ගේ සාම්ප්‍රදායික ක්‍රියා ගලපා ගත යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවරක් තැබීමට කටයුතු කළ යුතු බව ද පැවසීය. එසේ ම ඔවුන්ගේ පාරම්පරික ඉඩම් ගැටලු විසදීමටත් ඔවුන්ගේ සෙසු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවත් ආදීවාසීන්ගේ නියෝජනයත් ඇතුළුව පාර්ලිමේන්තු අනු කමිටුවක් සකස් කරන ලෙස සිදු කරන ලද ඉල්ලීම හා ස්වාධීන කමිටුව පිහිටුවීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ 27/2 යටතේ ප්‍රශ්නයක් නගමිනි.

SendShareShare
Previous Post

ආදිවාසී ගැටලුත් අරගෙන වන්නිලැත්තෝ පාර්ලිමේන්තුවට ඇවිත් විපක්ෂනායක හමුවෙයි! ප්‍රශ්න කියයි! කලින් කිව්වාට නායකයෝ මොනවත් නොකරපු හැටිත් කියයි! විපක්ෂනායක පැය 48ක් ඉල්ලයි! VIDEO & PHOTOS

Next Post

‘මගේ වගකීම මම ඉටු කළා! මට ඊළග ඡන්දයත් නිසැක විදිහටම ජයගන්න පුලුවන්! නමුත් අලුත් අයට අපි ඉඩ දිය යුතුයි! නිසි කාලයේදී ඉවත්ව යාමට අපි කටයුතු කළ යුතුයි!’ ලොව ළාබාලම අගමැතිනිය ගෙදර යන ගමන් කියපු මාර කතාව මෙන්න! හැරමිටියෙන් යද්දිත් තනතුරු බදාගෙන ඉන්න අපේ දේශපාලකයන්ට ‌අහන්න වටින කතාවක්! VIDEO

MORE NEWS

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News
Exclusive

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News
Exclusive

බස් දෙන්න ආපු අය පන්නපු – ස්මාට් බෝඩ් දීපු අය එලවපු – අලුත් දේශපාලන වසන්තයේ මල් පිපෙන හැටි බලන්න එන්න! Sri Lanka Latest News

Exclusive

කබීර්ලා රනිල් එක්ක මුලින්ම සාකච්ඡා කළ හැටි! වෙලාව යොදාගත් හැටි! සජිත් දවස වෙනස් කළ හැටි! ගිනි තියපු පුස්තකාලය රනිල් සජිත්ට පෙන්නපු හැටි! කිසිම මාධ්‍යක ගියේ නෑ! සජිත් රනිල් පැය එකහමාරක හමුවේ සම්පූර්ණ කතාව මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල්! මේ වෙලාවේ තෙල් මිල අඩු කරන්න බෑ.. -අගමැති! මේ ලංකාවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

වෙස් වළාගෙන යායුතු ගමනක්……..! Sri Lanka Latest News

රජ කාලේ රජවරුන්ට රටේ තත්ත්වය, රට වැසියන් කියන්නේ මොනවාද කියලා දැනගන්න පුරෝහිතයන්ද කේවට්ටයන්ද අන්දරේලාද ඕනේ තරම් හිටියේය. ඒ හැබැයි දුරකතන,...

Read more
ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

කවුරුවත් නොදන්න දූපතක් ගැන ලෝකම කතා කරපු දවසක්…! Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඡන්දයෙන් බලය ගත් ආණ්ඩුව අද ඡන්ද හකුලලා! පළාත් සභා තියන්න! සජබයේ දිනුම නියතයි! ඡන්දය ගන්න විපක්ෂනායක සජිත් දෙකොන් සටනක් පටන් ගනී! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.