• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රභාකරන් ගැන රහසක් ෆොන්සේකා මුල්වරට හෙළිකරයි (VIDEO)

April 28, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රභාකරන් ගැන රහසක් ෆොන්සේකා මුල්වරට හෙළිකරයි (VIDEO)

Sri Lankas first field marshal Sarath Fonseka looks on during a ceremony in Colombo where President Maithripala Sirisena conferred the honorary military title on him on March 22, 2015. Sri Lanka's new government March 22 conferred the highest military rank of field marshal on retired army chief Sarath Fonseka, who had been jailed for alleged treason by the previous regime. AFP PHOTO/ Lakruwan WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

Share on WhatsAppShare on Facebook

වඩමාරච්චි සටන නවතා දමන ලෙසට ඉහළින් නියෝග එද්දී එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් අල්ලා ගැනීමට ආරක්ෂක ආසන්නව සිටි බව මෙතෙක් කල් පැවැති මතය අසත්‍යයක් බව කී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඒ වනවිට ප්‍රභාකරන් වඩමාරච්චි ප්‍රදේශයේ නොසිටි බව තම විශ්වාසය බවද කීය.

අද (28) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදයෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම වඩමාරච්චි සටන පැවතියේ විනාඩි 30ක් පමණක් බවද, ඒ විනාඩි 30 ඇතුළතද සොල්දාදුවන් 30ක් පමණ මියගිය බවද කී ඒ මහතා ඒ වනවිට ‌ප්‍රභාකරන් සිටියේ යාපනයේ බවද සදහන් කළේය.

ඒ අනුව සටන නවතා දැමුණු බවත්, එවක සිටි හමුදා ජ්‍යෙෂ්ඨයන් සහ ‌දේශපාලකයන් යාපනයේ යාමට නොහැකි බැවින් වෙනත් කතා නිර්මාණය කළ බවද ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

නොමිලේ ‘ටෙට්‍රා’ දීලා චීනය හදන්නේ අපේ පොලිසියත් අල්ලන්නද?

Next Post

ඇස් දෙකම නොපෙනෙන ගලෙන්බිදුණුවැව ජීවන්තට ශිරන්ති ලෝකය පෙන්වයි

MORE NEWS

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

Load More
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

"මාලිමාව නම් පච, පච නම් මාලිමාව කියලා නැවත ඔප්පු කලා,අනේ ඇමතිතුමෝ ඔය ප්‍රකාශය නොකළා නම් තමයි හොඳ.." - උදය ගම්මන්පිල...

Read more
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.