පොහොට්ටුව නියෝජනය කරන සියලුම කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද දිනයේදී වෝටර්ස් එජ් හෝටලයට කැඳවීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පියවර ගෙන ඇත. Sri Lanka Latest News
ඒ අනුව රාත්‍රී හතේ සිට මධුවිතින් සහ සුපිරි භෝජන සංග්‍රහයකින් සමන්විත සාදයක් අමාත්‍යවරයා විසින් පොහොට්ටුවේ අමාත්‍යවරුන් සදහා සංවිධාන කොට ඇති බව පැවසේ.
බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙම සාදය බොහෝ දුරට පොහොට්ටුවේ සියලුම ඇමැතිවරුන් රාජපක්ෂවරුන්ගෙන් ගලවා ජනාධිපතිවරයා වෙත සමීප කරවීමේ වැඩසටහනේ ආරම්භක පියවරක් ලෙසටය.









