• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෝර්වේ ආණ්ඩුව NDB බැංකුව ගත්ත එකට දේශප්‍රේමීන් නිහඬ ඇයි?

April 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නෝර්වේ ආණ්ඩුව NDB බැංකුව ගත්ත එකට දේශප්‍රේමීන් නිහඬ ඇයි?
Share on WhatsAppShare on Facebook

මෙරට ප්‍රධාන පෙළේ බැංකුවක් වන ජාතික සංවර්ධන බැංකුවේ NDB කොටස් විශාල ප්‍රමාණයක් නෝර්වේ රාජ්‍ය විසින් මිලට ගැනීම සම්බන්ධයෙන් දේශප්‍රේමී ජනතාව නිහඬව සිටීම බරපතළ ගැටලුවක් බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ බැංකුවක කොටස් විශාල ප්‍රමාණයක් විදෙස් රාජ්‍යයක් විසින් මිලදී ගනු ලැබුවේ ඉතිහාසයේ පළමු වතාවටය.

නෝර්වේ විදේශ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘නෝර්ෆන්ඩ්’ ආයතනය මඟින් භෘඊ බැංකුවේ කොටස් මිලට ගෙන තිබිණ. මෙම ‘නෝර්ෆන්ඩ්’ ආයතනය ලංකාවේ සිදුකළ පළමු ආයෝජනය ලෙසද මෙය සැලකේ.

කෙසේ වෙතත් පසුගිය යුද සමයේ සිටම නෝර්වේ රාජ්‍ය ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වූ අතර, එවකදී දේශප්‍රේමී ජනතාවගෙන් නෝර්වේ රාජ්‍යයට එල්ලවූයේ බරපතළ විරෝධයකි. දේශප්‍රේමී ජනතාව නෝර්වේ රාජ්‍ය දුටුවේ ලංකාව දෙකඩ කිරීමට පැමිණි අධිරාජ්‍යවාදී බලවේගයක් ලෙසිනි.

එමෙන්ම එවකදී නෝර්වේ රාජ්‍ය ලංකාවේ විවිධ රාජ්‍ය නොවන සංවිධානවලට සහ පුද්ගලයන්ට විශාල ලෙස මූල්‍ය අරමුදල් සැපයූ බවටද එකල චෝදනා එල්ලවිය.

නමුත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ එදා නෝර්වේ රාජ්‍යයට විරෝධය පෑ මෙම දේශප්‍රේමීන් අද නෝර්වේ රාජ්‍ය විසින් ලංකාවේ ප්‍රධාන බැංකුවක කොටස් මිලදී ගනිද්දී නිහඬව සිටීම පුදුම උපදවන කරුණක් යැයි කියාය.

SendShareShare
Previous Post

රිෂාඩ් වෙනුවෙන් ගමම පාරට (VIDEO)

Next Post

විපක්ෂනායක කාර්යාලයටත් කොරෝනා බිය රිංගයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper