ලංකාවේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුනිළියන් 14 දෙනකුට කොරෝනා රෝගය වැළදී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ADVERTISEMENT
මීට පෙර එක් නළුවකුට කොරෝනා රෝගය වැළදී තිබුණු අතර රෝග ව්‍යාප්තිය නොතකා දිගින් දිගටම රූගත කිරීම් සිදුකිරීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව දැනට මෙම පිරිස නිරෝධායනයට ලක් කොට ඇති බවද දැනගන්නට තිබේ.