රන්ජන් රාමනායක යනු නළුවකු බවත්, එතුමාද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙන්ම බොරු කියන බවත් සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ රන්ජන්ට ලැබුණු කෝටි 50ක මුදල බෙදාදුන්නේ කාටදැයි කියා රටට පැහැදිලි කළ යුතු බවය.










