එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් විසින් අජේ බංගා ලෝක බැංකු සභාපති ධූරයට නම් කර ඇත.
අජේ බන්ගා ඉන්දියාවේ උපත ලැබූ 63 හැවිරිදි අයෙකි.
මේ වනවිට එක්සත් ජනපද පුරවැසියෙකු වන බංගා Mastercard Inc හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ අයෙකි.
කෙසේවෙතත් ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය පසුගිය දා මහත් ඉහළින් වාර්තා කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් සමන්තා පවර් මහත්මිය ලෝක බැංකුවේ සභාපති ලෙස පත්වීමට නියමිතව ඇති බවකි.
මෙන්න දාපුවා!
https://www.sundaytimes.lk/230219/columns/samantha-power-in-the-running-to-head-wb-512452.html










