ණය බර දරාගත නොහැකිව දරු දෙදෙනාට වස පොවා තමනුත් වස පාන යකළ මවක් පිළිබදව පසුගියදා වාර්තා වූ අතර මේ වන විට එම සිද්ධියට සම්බන්ධ තිදෙනාම මියගොස් ඇති බව වාර්තා වේ.
මව විසින් වස පෙවූ පස් වියැති දරුවා පසුගිය පළමු වැනිදා මියගොස් තිබුණු අතර මව ජනවාරි 03 වන දා මියගොස් තිබුණි.
රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු අටක් වයසැති දියණියද පසුගිය 16 වන දා මියගොස් තිබේ.
මෙම සිද්ධිය වාර්තා වී තිබුනේ ලොලුගොඩ ප්‍රදේශයෙනි.










