• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම VIP සමාජවාදීන් දෙන්නෙක් ගිය ඉස්කෝල දෙකකට බස් දෙකක් දුන්නා! දැන් VIP සමාජවාදීන්ට කේන්ති ගිහින් මට අපහාස කරනවා උපහාස කරනවා! ඔහොම නෙමෙයි කොහොම ගැහුවත් මම පාසල්වලට පාසල් දරුවන්ට උදව් කරන එක නවත්වන්නේ නෑ! හොරොව්පතානෙ සජබ බලමණ්ඩලයට මහ සෙනගක්! සජිත්ගෙ සැර කතාවක්! VIDEO & PHOTOS

January 18, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මම VIP සමාජවාදීන් දෙන්නෙක් ගිය ඉස්කෝල දෙකකට බස් දෙකක් දුන්නා! දැන් VIP සමාජවාදීන්ට කේන්ති ගිහින් මට අපහාස කරනවා උපහාස කරනවා! ඔහොම නෙමෙයි කොහොම ගැහුවත් මම පාසල්වලට පාසල් දරුවන්ට උදව් කරන එක නවත්වන්නේ නෑ! හොරොව්පතානෙ සජබ බලමණ්ඩලයට මහ සෙනගක්! සජිත්ගෙ සැර කතාවක්! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

අප රටේ මේ වන විට වීඅයිපී සමාජවාදීන් කොට්ඨාසයක් සිටින බවත් ඔවුන් ගමට පැමිණ නිර්ධන පන්තිය, සමාජවාදය ගැන කතා කළත් ඔවුන්ගේ ළමයින් විදෙස් රටවල හොඳ අධ්‍යාපනයක් ලබන බවත් එහෙත් අප රටේ නිදහස් අධ්‍යාපනයක් පැවැතියත් එහි බෙදීමක් පවතින බවත් එම බෙදීම තුරන් කිරීමට සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

VIP සමාජවාදින් දෙනෙකුගේ පාසලට තමා බස් රථයක් නොමිලේ ලබා දුන් නිසා එම වීඅයිපී සමාජවාදීන්ට තරහ ගොස් ඇති බවත් මහලොකුවට නිර්ධන පන්තිය ගැන කයිවාරු ගහන ඔවුන්ට අවම වශයෙන් පාසල් සිසුන්ට ආහාර වේලක් ලබා දීමට නොහැකි වුවත් මෙම බස් රථය ලබා දීම නිසා අපහාස, උපහාස ආදිය කරන බවත් පවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) හොරොව්පතානේදී පැවැති ජන හමුවක් අමතමිනි. හොරුව්පතාන සමගි ජනබලවේගයේ බලමණ්ඩල රැස්වීම අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැත්විණි.

බ්‍රෑන්ඩඩ් ඇදුම් අදින ඔවුන් කරන මේ අපහාස කිසිවක් නොතකන බවත් බස් මෑන් නෙමෙයි ඊටවඩා නම් කිව්වත් පාසල් සිසුන් වෙනුවෙන් කරන මේ ගමන නවත්වන්නේ නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පුළුවන් නම් මේ බස් ලබා දෙන එක නතර කර පෙන්වන ලෙසයි. ඔවුන්ට පුළුවන් බස් ගිණි තියන්න සහ වෙඩි තියන්න වුවත් ඒ කිසිවකවත් තමා බිය නොවන බවද පැවසීය. එමෙන් ම බොරු අපහාස උපහාස නොකර ජනතාවට සංවර්ධනයෙන් සේවය කිරීමට පැමිණෙන ලෙස අභියෝග කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි දී පැවසීය.

එසේ ම වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ද මැතිවරණයට බය වී ඇති බවත් වැටුප් වෙන්න, මැතිවරණ තියන්න මුදල් නොමැති වුවත් ලක්ෂ 2000ක් වියදම් කර නිදහස් උත්සවයක් තියන්න මුදල් තිබෙන බවත් එබැවින් කිසිදු ජගතෙකුට මැතිවරණය නැවැත්වීමට හෝ සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

SendShareShare
Previous Post

ඡන්දය කොහොමහරි කල් දාගන්න අද තවත් ගේමක් ගහයි! කතානායක හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි! ජනපතිත් එනවලු! ‌විජයදාස මාසයකින් කල් දානවා කියපු පනත හෙටම සම්මත කරගන්න ලෑස්තිවෙයි! මේක අපි හෙළා දකිනවා -කිරිඇල්ල! රනිල් නිරුවත්ව ලැජ්ජා නැති වැඩ කරනවා… අප්‍රසන්නයි -අනුර කුමාර VIDEO

Next Post

ණය ගෙවා ගන්න බැරිව අම්මා කෙනෙක් ළමයි දෙන්නට වහ පොවලා අම්මත් වහ බීපු සිද්ධිය මතකද? එක දරුවෙකුයි අම්මයි කලින්ම මැරුණා! ඉතිරි වෙච්ච අන්තිම දරුවත් දැන් මියගිහින්! දැන් ඒ පවුලම ඉවරයි!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper