අධික ණය බර හේතුවෙන් තැවුලට පත් මවක් සිය දරුවන් දෙදෙනටෙ වස පොවා තමන්ද වස බී ඇති පුවතක් ගාල්ලෙන් වාර්තා වේ. එසේ වස පොවනු ලැබූ අවුරුදු පහේ පිරිමි දරුවා ඊයේ (01) දින කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම අවුරුදු 8ක් වූ ගැහැනු දරුවාද රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාරයේ පසුවන බවත්, වතුපිටිවල රෝහලේ දැඩි සත්කාරයේ … Continue reading අලුත් අවුරුද්දේම ඛේදවාචකයක්! ණය ගෙවාගන්න බැරිව දරුවන් දෙදෙනාට වහ පොවා අම්මාත් වහ බීලා! අවුරුදු පහේ මල්ලී මියයයි! අවුරුදු අටේ අක්කා දැඩි සත්කාරයේ! අම්මාට බරපතළයි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed