තමන් වහන්සේ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සදහන් කර සිටියහ.
මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් විසින් ඒ බව අනාවරණය කොට ඇති බවය.
මේ තත්ත්වය යටතේ තමන්වහන්සේ ජීවත් වන්නේ මරණ සහතිකය අතේ තියාගෙන බවත් උන්වහන්සේ සදහන් කර සිටියහ.