• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජොනී සුදර්ශනීටත් පහර දෙයි! (VIDEO)

May 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ජොනී සුදර්ශනීටත් පහර දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රජයට මුදල් අර්බුදයක් නැති බවත් ඇති තරම් මුදල් තිබෙන බවත් මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ ඇමතිනිය ඉන්නේ මානසික පීඩනයක බවත් එනිසා මයික් ඇල්ලු විට එවන් දේ අසන බවත් ඔහු සදහන් කලේය.

කොරෝනා පාලනය සදහා රජයට මුදල් නැති බවත් දානපතියන් සුළු දෙයකින් හෝ රජයට සෞඛ්‍ය අමාත්‍යංශයට උදවු කරන ලෙසටත් කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් මෑතකදී කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ අදහස් පල කලේය.

පෞද්ගලික නාලිකාවක විකාශය කල වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘එතුමිය මං හිතන්නේ ඉතාමත් සංවේදී කතාවක් කරන්නේ. එතුමිය මටත් පේනව ගොඩක් ස්ටෙ‍්‍රස් මේ ප‍්‍රශනෙත් එක්ක. එතුමිය සාමාන්‍යයෙන් ඔ්නෑම ඇමතිවරයෙක් ඔය වගේ ප‍්‍රශ්ණයක් අහපුවාව ජනතාවගේ සහයෝගය ජනතාව අවදිකරවන්න ජනතාව දැනුවත් කරන්න. දැං ඉන්දියාව ගැන පෙන්නුවෙ නැත්නම් අද අපේ අය කොහෙද ඉන්නෙ. ලොක්ඩවුන් කරන්න නෙමෙයි එහෙනං අපේ අය කාමත් පාටි දම දමා ඉන්නෙ. ඒක තමයි ඇත්ත තත්වය. එනිසා සංවේදි විදිහට එතුමිය ඉල්ලන්නෙ. ඇමතිවරු මයික් එකක් එල්ලුවම ඔය වගේ අහනව. නමුත් මම ඉතාම වගකීමෙන් කියනව මුදල් ප‍්‍රශ්ණයක් රජයට නෑ’

SendShareShare
Previous Post

මේ වසංගතය වසන් කරන්න ගියොත් අපිත් වසන් වෙලා යාවි! සුදර්ශනී අනතුරු අගවයි!!

Next Post

එන්නත් පරද්දන ‌කොරෝනා බෙහෙත ඕස්ට්‍රේලියාවෙන් හොයාගනී!!!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper