ජාතික ආණ්ඩු නොව වත්මන් ආණ්ඩුවවත් නිර්මාණය කිරීඹට රටේ කිසිවකුත් නොකී බව මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය.
ජාතික ආණ්ඩු යනුවෙන් කිරීමට යන්නේ වික්‍රමසිංහ මහතාගේ විනාශකාරී වැඩපිළිවෙළට සීල් එක ගසා ගැනීමක් බවත්, ඊට එක්වන සියලු දෙනා ජනතා ද්‍රෝහීන් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










