කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
සමාජ විද්‍යා පීඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ සදහන් කරයි.
මීට පෙර ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිසුවකුටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබිණ.










