මැතිවරණයට මුදල් නිකුත් නොකරන ලෙසට චක්‍රලේඛ නිකුත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා රටේ නීථිය මුලුමනින්ම විකෘති කොට ඇති බවත්, මෙවැනි විනාශකාරී තීන්දු නොගෙන දේශපාලනයට යටනොවී නම්බුකාර ලෙස ගෙදර යන ලෙස තමන් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කරන බවත් නිදහස් ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මහතා කීය.