පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා ජනාධිපති මාධ්‍ය උපදේශකවරයකු විසින් සකස් කර ඇති ලියවිල්ලක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
එම ලියවිල්ලෙහි පුවත්පත්වල ලිපි පළ කරන ආකාරය, ඒවාට යොදාගත හැකි මාධ්‍යවේදීන්ගේ නම් ආදී සියල්ල සටහන් කොට ඇති බව ඒ මහතා කියා සිටියේය.










