ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසම් සභාව වෙත බලපෑම් කරන ආකාරය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා විශේෂ හෙළිදරව්වක් කළේය.
එහිදී ඒ මහතා කියා සිටියේ මේ වනවිට ජනාධිපතිවරයා කොමිසමේ සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙසට බලපෑම් කරමින් සිටින බවකි.










