අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා කැලණිය සිසුන් ඊයේ රාත්‍රියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය.
ඒ සදහා සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල විය.

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.