• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිටයි ආණ්ඩුවටයි මිනිස්සු බනින්න පටන් අරන්: රෝහිත හේතුවත් එක්කම කියයි

April 8, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ජනාධිපතිටයි ආණ්ඩුවටයි මිනිස්සු බනින්න පටන් අරන්: රෝහිත හේතුවත් එක්කම කියයි
Share on WhatsAppShare on Facebook

රජයක් ලෙස හා ජනාධිපතිවරයකු ලෙස කිසිඳු වැඩක් නොකරන බවට මේවන විට මාධ්‍ය තුළින් සහ සමාජ මාධ්‍ය තුළින් සෑහෙන්න බැනුම් ඇසීමට සිදුව ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා කියා සිටියේය.

එයට ප්‍රධාන හේතුව රජයක් ලෙස ඔවුන් කරන සේවය ගම්මාන තුළ කතාබහට ලක්වුවත් රට තුළ ප්‍රසිද්ධ නොවීම බවද වැඩිදුරටත් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා පැවසීය.

ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නල්ලූර ප්‍රදේශයේදී ඉදිකෙරෙන පානිය ජල ව්‍යාපෘතියකට රෝහිත රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (07) මුල්ගල තැබුණු අතර එහිදී හෙතෙම මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහිත රාජපක්ෂ මහතා කියා සිටියේ සිය බිරිඳට දෙවැනි දරු උපත සිදුකිරීමට ඉතාමත් ආසන්න බවත්, පෞද්ගලික ජිවිතයේ කොපමණ වැඩකටයුතු තිබුණත් ජනතාවට සේවය කිරීමේ අවශ්‍යතාව ඇති නිසා එම කටයුතු පසක දමා මෙයාකාරයෙන් ගම්මානවලට පැමිණෙන බවත්ය.

SendShareShare
Previous Post

ඇලවෙන කුළුණෙනුත් කෝටි ගාණක් ගහලලු

Next Post

ෆොන්සේකා-රාජපක්ෂ ගැටුමේ වීඩියෝ එක මෙන්න

MORE NEWS

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

Load More
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

දරුවෙකුගේ ජීවිතයේ පළමු වචනය, පළමු පියවර, පළමු සිහිනය හැඩගස්වන්නේ මවුපියන්. තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් ජීවත් වූ ඒ මවුපියන් වයසට...

Read more
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper