පළාත් පාලන ඡන්දය පැවැත්වීමට වියදම් වන්නේ තෙල් නැවක් ගෙන ඒමට අවශ්‍ය මුදලින් බාගයක් පමණක් බව සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ADVERTISEMENT
ඒ මහතා පෙන්වා දුන්නේ ට්‍රිලියන ගණනින් මුදල් අච්චු ගැසූ ආණ්ඩුවකට බිලියන 10ක් විශාල මුදලක් නොවන බවකි.
මුදල් නොමැති බව කියමින් ඡන්දය කල් දැමීමට උත්සාහ කළහොත් ලක්ෂ ගණනින් ජනතාව පාරට ගෙන එන බවද ඒ මහතා කීය.