• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද ගැසට් එක ගහලා නෑ කියලා ජනතාව නොමග යවන නිවේදන නිකුත් කරන්න එපා! මැතිවරණ කොමිසමේ සභාපති රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කියයි!

January 30, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ඡන්ද ගැසට් එක ගහලා නෑ කියලා ජනතාව නොමග යවන නිවේදන නිකුත් කරන්න එපා! මැතිවරණ කොමිසමේ සභාපති රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කියයි!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සදහා අවශ්‍ය ගැසට් නිවේදනය, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ගේ අත්සනින් යුතුව, මේ දක්වා රජයේ මුද්රණාලය වෙත ලැබී නැති බව පවසමින් විශේෂ ලිපියක් ඊයේ දිනයේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍යයට නිකුත් කර තිබුණි.

මෙම ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අදහස ‘ද අයිලන්ඩ්’ පුවත්පත විමසා ඇති අතර, සභාපතිවරයා පවසා ඇත්තේ, එම ලිපිය ජනතාව නොමග යවන සුළු ලිපියක් බවයි.

සැලසුම් කර තිබෙන පරිදි පළාත්පාලන මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ඇදී යන බවත් කොමිසමේ සාමාජිකයන් බිය වැද්දීමෙන් එය නවතාලිය නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා එහිදී පවසා තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපිය!

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ නිවේදනය ඡන්දයට බලපෑමක්ද? එතුමට අයිති නැති රාජකාරියක් කරලා! ගන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග ගැනත් සොයා බලනවා! මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්!
SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට අවුරුදු 4ක්! තවම අපරාධකරුවන්ට කිසිදු අධිචෝදනාවක් යටතේ අපරාධ නඩු ගොනු කර නෑ! වහාම අපරාධ අධිචෝදනා ගොනු කරන්න! සමගි ජන බලවේගය නීතිපතිගෙන් ඉල්ලා ලිපියක් යවයි!

Next Post

පොලිස් නිලධාරියෙක් වෙඩිතිබ්බ ඉන්දීය ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති මියයයි! මේක හොද ආදර්ශයක් නෙමෙයි! මෝඩි නිවේදනයක් නිකුත් කරයි!

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper