පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සදහා වන ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යවා නොමැති බව පවසමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා විසින් අද දින නිකුත් කර ඇති නිවේදනයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කර … Continue reading රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ නිවේදනය ඡන්දයට බලපෑමක්ද? එතුමට අයිති නැති රාජකාරියක් කරලා! ගන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග ගැනත් සොයා බලනවා! මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed