මැතිවරණය යනු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් නිසා ඊට අවශ්‍ය මුදල් කඩින් කඩ ලබා දීමට මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මුදල් කාරක සභාවට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මැතිවරණයට එකවර මුදල් අවශ්‍ය නැති බවත්, කඩින් කඩ මුදල් ලැබීම ප්‍රමාණවත් බවත් ඒ මහතා කියා සිටියේය.