ඉන්දීය බලපෑම් හමුවේ චීන යුආන් වැන්ග් 5 සන්නිවේදන නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට දී තිබූ අවසරය අවලංගු කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් චීන තානාපති කී ෂෙන්ග්හොන්ග් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සිය අප්‍රසාදය පළ කොට ඇත.
ඊයේ සවස මෙම හමුව පැවැත්වී ඇති බව වාර්තා වේ.