රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව දැනුම් දී තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා අගහරුවාදා සවස් වරුව ඒ සදහා වෙන් කිරීඹට පියවර ගෙන ඇත.
මෙම හමුව එදින සවස 3.30ට පැවැත්වීමට නියමිතව තිබේ.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.