ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීම සදහා උත්සාහයන් කිහිපයක්ම පසුගිය දිනවල ගෙන ඇති බව මව්රටට වාර්තා වී තිබේ.
ඊට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන එක්සිම් බැංකුව මගින් ලංකාවේ ණය වසර 2කට පමණක් ප්‍රතිව්‍යුහගත කළ හැකි බවට නිකුත් කර ඇති ලිපිය පිළිගත නොහැකි බවට දැනුම් දී තිබීම හේතුවෙනි.
ඒ අනුව චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට මෙම කාලය දීර්ඝ කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ.
ඒ සදහා පසුගිය දින කිහිපය පුරා මාර්ගයන් කිහිපයක් ඔස්සේ උත්සාහ දරා තිබුණද එය සාර්ථක වී නැති බවත් දැනගන්නට ඇත.
වැඩි විස්තර සදහා…