ව්‍යවස්ථාවේ 104 වගන්තියට අනුව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණය සදහා මුදල් ලබා දිය යුතු බවත්, නොඑසේනම් ඔහුට විරුද්ධව නියත වශයෙන්ම අධිකරණය හමුවේ නඩු පවරන බවත් මහාචාර් ජී.එල්. පීරිස් මහතා කීය.
එහි දඩුවම වසර 3ක් සිරගත වීම බවද ඒ මහතා කියා සිටියේය.