දැනට රට තුළ මතුව ඇති අර්බූධයට එකම විසදුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරින් ඉවත් වීම බව ජනප්‍රිය නිවේදක විශ්ව ලංකා මහතා පැවසීය.
අද දින ඕමල්පේ සෝ්භිත හිමියන් ඇතුලු කණ්ඩායමක් සමග පැවති සාකච්ජාවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.
අරගල භූමියේ සිටින තරුණයන්ගේ එකම ඉල්ලීම එය බවත් ඒ මහතා කීය.










