• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුරු උපහාරයක් තියන්න රුපියල් 300ක් දෙන්න බැරිවෙලා! විදුහල්පතිවරයෙක් 10 වසරේ සිසුවියකට කොසු මිටකින් ගහලා! සිසුවිය ‌දැන් රෝහලේ!

September 30, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ගුරු උපහාරයක් තියන්න රුපියල් 300ක් දෙන්න බැරිවෙලා! විදුහල්පතිවරයෙක් 10 වසරේ සිසුවියකට කොසු මිටකින් ගහලා! සිසුවිය ‌දැන් රෝහලේ!
Share on WhatsAppShare on Facebook

හැටන්, කොටගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දෙනු ලැබීම හේතුවෙන් තුවාල ලැබූ එම පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක ප්‍රතිකාර සඳහා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ශාවිත්‍රි ශර්මා සඳහන් කර ඇත්තේ, තුවාල ලැබූ එම පාසල් දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව ය.

අදාළ පාසලේ පැවැත් වීමට නියමිත ගුරු උපහාර උළෙල සඳහා රු. 300ක මුදලක් එම පාසලේ ම අධ්‍යපනය ලබන තම සහෝදරයා නොගෙවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා තම සහෝදරයාට පරුෂ වචනයෙන් බැන වැදුණු බව පැහැර කෑමට ලක්වූ පාසල් සිසුවිය ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාවේදී ඇය, “සර් මල්ලිට බනින්න එපා. තාත්තා මේ ළඟ වැඩ කරන්නේ. මම තාත්තට කියලා සල්ලි ඉල්ලලා දෙන්නම්,” යැයි විදුහල්පතිවරයාට පවසා ඇති අතර එම අවස්ථාවේදී විදුහල්පතිවරයා තමන්ට කොසු මිටකින් පන්න පන්නා අමානුෂික ලෙස පහර දුන් බව ඇය සඳහන් කර ඇත.

තමන් කෑ ගසන ශබ්දය ඇසී තම පියා පාසල වෙත දිව ඇවිත් විදුහල්පතිවරයාගෙන් තමන්ව බේරා ගත් බව එම පාසල් සිසුවිය වැඩිදුරටත් අප වාර්තාකරු සමග පවසා තිබේ.

පහර කෑමට ලක් වූ පාසල් සිසුවියගේ පියා සඳහන් කර ඇත්තේ, තමන්ට දරුවන් සිවු දෙනෙකු සිටින බව ත් තම පවුලේ ආර්ථික අපහසුකම් නිසා බිරිඳ ගෘහ සේවය සඳහා විදේශගත වී ඇති බවත් ය.

ඒ අනුව, මිත්තනියගේ රැකවරණය යටතේ තම දරුවන් සිවු දෙනා සිටින බව ඔහු පවසා ඇත.

තම දියණිය බේරා ගැනීමට පාසල වෙත ගිය අවස්ථාවේ එම පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණඩලය ද තමන්ට බැන වැදී පහර දීමට තැත් කළ බව පවසමින් ඔහු දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ.

අප වාර්තාකරු මේ සම්බන්ධයෙන් පහර දුන් බව කියන විදුහල්පතිවරයාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ, විනය හේතුවක් මත එම පාසල් දැරියට කුඩා කෝටුවකින් පහර කිහිපයක් ගැසූ බව ය.

පාසල් සංවර්ධන කමිටුවේ යෝජනාවක් අනුව ගුරු උපහාර උළෙල සඳහා මුදල් එකතු කරනු ලබන්නේ පාසලේ ශිෂ්‍ය නායිකාවක් බව ත් තමන් මුදල් ඉල්ලා එම සිසුවියට පහර නොදුන් බව ත් විදුහල්පතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

පාසල වෙත පැමිණි එම පාසල් සිසුවියගේ පියා තමන්ට පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් තමන් ද දිඹුල පතන පොලිසියට පැමිණිලි කළ බව ඔහු වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

SendShareShare
Previous Post

අම්මා අපිව එපා කියලා දාලා ගියා! තාත්තා දැන් කිඹුලෙක් අරන් ගියා! අම්මයි අප්පයි දෙන්නම නැතිව අසරණ වූ අකුරැස්සේ දරු දෙදෙනෙක් හඬා වැලපෙයි! (VIDEO)

Next Post

‘ළමයා’ අවුරුදු 2කින් උඩට යයි!

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper