• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුටි කාලා ඊයේ එක හිමිනමක් අපවත් වුණා! අද තව හිමිනමක් විහාරාධිපතිකම ඉල්ලලා ගහකට නැගලා! අනේ අපොයි සාසනේටයි හිමිවරුන්ටයි ගිය කලක්!

March 2, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගුටි කාලා ඊයේ එක හිමිනමක් අපවත් වුණා! අද තව හිමිනමක් විහාරාධිපතිකම ඉල්ලලා ගහකට නැගලා! අනේ අපොයි සාසනේටයි හිමිවරුන්ටයි ගිය කලක්!
Share on WhatsAppShare on Facebook

පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහිදි  උහන්ගොඩ   ශ්‍රී රතනසාරාභිධාන  හිමිපාණන්ගේ අභාවයෙන් පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මිරිහානේගම සුමනසිරි හිමියන්ට පවරාදීමට මල්වතු අස්ගිරි විහාරස්ථානය මගින් දැනුම් දී තිබියදී විහාරාධිපතිකම ඉල්ලා අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ තවත් ගෝල හිමිනමක් වන ගලගෙදර විපුලසාර හිමියන් ගසකට නැග පැය 8 ක උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි.

විහාරාධිපතිකම හිමිවූ මිරිහානේගම සුමනසිරි හිමිපාණන්  මෙම විහාරස්ථානයේ වාසය කළ අතර  ගලගෙදර විපුලසාර හිමිපාණන්ද විහාරස්ථානයේ  වාසය කර ඇත. 

ගලගෙදර විපුලසාර හිමිපාණන් නිරන්තර ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ දරන බව හෙට්ටිපොල පොලිසියට කිහිප අවස්ථාවකදීම  පැමිණිලි  ලැබීම  ඇති අතර  මාසයකට වැඩි කලක් විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදුවිය. 

විහාරස්ථානයට ලබාදෙන පොලිස් ආරක්ෂාව ඉවත්කර,  විහාරස්ථානයේ බලය තමා වෙත පවරන වගකිව යුත්තන්ට බල කරමින්  විපුලසාර හිමිනම ගසකට නැගී පැය ගණනාවක් උපවාසයේ නිරත විය. 

ගලගෙදර විපුලසාර හිමිනම   දුරකතනය රැගෙන ගසට නැග තිබූ අතර ගසකට නැගීමට හේතුව කවරේදැයි  එම හිමිනමගෙන් දුරකතනයෙන් විමසූ අතර උන් වහන්සේ පැවැසූවේෙ තමාට හිමි විහාරාධිපතිකම වෙනත් හිමිනමක් උදුරා ගන්නට උත්සාහ දරන බවත්, එම හිමිනමගේ ඉල්ලීමට යොදවා ඇති පොලිස් ආරක්ෂාව ඉවත් කරනතුරැත් තමා ගස තුල උපවාසයේ යෙදෙන බවත් එම හිමිනම පැවසීය. 

උපවාසයේ යෙදෙන හිමිනමගේ ක්‍රියාකාරීත්වය යහපත් තත්ත්වයක නොවන බවට පොලිසිය වෙත පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති හෙයින්  සාමය ආරක්ෂා කිරීම පිණිස පොලිස් නිලධාරීන් යෙදවීමට සිදුව ඇති බව හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ඡායා කුමාරසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවසීය. 

පැය අටකට පමණ පසුව හිමිනම ගහෙන් බිමට බැස්ස අතර ගිලන් රථයකින් හෙට්ටිපොල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට පියවර ගැනිණ. 

SendShareShare
Previous Post

ජනක සටන පටන් ගනී! බලය පාවිච්චි කරයි! උප සභාපතිවරයෙක් පත් කරයි!

Next Post

රනිල් ජනාධිපති වෙලා දැන් මාස 9ක්! කිව්වේ නම් ඇවිත් පැය 24න් ඩොලර් බිලියන 2ක් ගේනවා කියලා! තවම එක ඩොලර් එකක්වත් ගෙනත් නෑ! IMF ඩොලර් මාර්තුවල ලැබෙන්නෙත් නෑ! මිනිස්සුන්ට මාර්තු මැද වෙද්දි තරු විසිවෙන්නයි යන්නේ! එක පුද්ගලයෙක්ට ආපහු ජනාධිපති වෙන්න මුලු රටේම රීරි මාංශ උරා බොන්නයි යන්නේ! හැබැයි එයාට ජනාධිපතිවරණය කලින් කැඳවන්න බෑ! වෙන ‌විකල්පයක් නෑ! ගහලා පන්නන්න තමයි තියෙන්නේ! එයා ඇන්දිලි පප්පෙක්! VIDEO

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.