නිදහස් දිනයේදී නිදහසේ පියා වන මහාමාන්‍ය ඩී.එස්. සේනානයක මහතාගේ පිළිරුවට මල් දම් පැලදවීමට ආ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, කොළඹ පුරපතිනි රෝසි සේනානායක, කරු ජයසූරිය, ජනාධිපති උපදේශක සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට තනි පුද්ගලයකු විසින් විරෝධය පළ කළ ආකාරයක් දැකගත හැකි විය.