• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිල ණයට තෙල් ගන්න ඕමානයෙන් ඩොලර් බිලියන 3.6ක් ලැබෙනවා කියපු කතාව බොරුවක්! ඕමානයෙන් ට්විටර් පණිවුඩයක්!

October 29, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ඩොලර් නෑ! ගම්මන්පිල අරාබියෙන් ණයට තෙල් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

සතියක් ඇතුළත ඉන්ධන ලබා ගැනීම සදහා ඔමානය සමග ඩොලර් බිලියන 3.6ක ගිවිසුමක් අස්සන් කරන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය අසත්‍යයක් බව මේ වනවිට ආනාවරණය වී තිබේ.

ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඔමාන සංචාරයක නිරත වීමෙන් අනතුරුව ඉකුත් 20 වැනිදා මෙරට පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කෙසේවෙතත් මෙම ණය කතාව සම්බන්ධයෙන් ඔමාන මාධ්‍ය ආයතනයක් වන අල්-විසාල් ආයතනය ඔමාන මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කර ඇති අතර එහිදී මුදල් අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ කිසිදු රටකට මුදල් පහසුකමක් ලබා දීමට එකග වී නැති බවකි.

කෙසේවෙතත් ගම්මන්පිල මහතා ණය ලැබෙන බවට කලින් ප්‍රකාශ කළේ මේ අයුරිනි.

ඕමානෙන් බිලියන 3.6ක ණයක් ලැබුණා! ලබන සතියෙ අස්සන් කරනවා! අවුරුදු 20කින් කැපෙනවා! තෙල් ගන්න පුළුවන් වෙනවා! ගම්මන්පිලගෙන් ජයග්‍රාහී ප්‍රකාශයක්!

ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ලබන සතියේ එක්සත් ජනපද ඩොලර් බිලියන 3.6ක ණය පහසුකම් ගිවිසුමකට අත්සන් ගැබීමට නියමිත බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

වසර 20 ක කාලයක් තුළ පියවීම සදහා මෙම ණය පහසුකම ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා ණය පියවීම සඳහා වසර පහක සහන කාලයක් තිබෙන බවද පැවසීය.

සිදුවිය හැකි ඉන්ධන මිල සංශෝධනය ගැන විමසීමේදී ඔහු කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 35 ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 18 ක පාඩුවක් ලබන බවයි.

SendShareShare
Previous Post

ඥානසාර හිමි අද එළියට බහී!

Next Post

කොල්ලුරේ යළි සභාපති වෙයි!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper