කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ‘ඔටර් ඇක්වටික් ක්ලබ්’ ආයතනය අනවසරයෙන් පවත්වාගෙන යන එකක් බැවින් වහාම එම ඉඩමෙන් ඉවත් වන ලෙසට දැනුම් දීමක් කර ඇත.
තිඹීරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය විසින් මෙම දැනුම් දීම කර තිබේ.
සැප්තැම්බර් 30 වන දිනට ප්‍රථම මෙම ඉඩම බාර දෙන ලෙසද එම නිවේදනයෙන් දැනුම් දී ඇත.











