• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොහුවල-ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමත් නවතී! ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් කිසිම දෙයක් කරන්නේ නැතිලු!

December 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කොහුවල-ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමත් නවතී! ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් කිසිම දෙයක් කරන්නේ නැතිලු!
Share on WhatsAppShare on Facebook

මේ වන විට කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිකිරීම් නැවතී ඇති බවත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් වෙනත් විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතීන් ද ඇනහිට ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවේ මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මූල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා හංගේරියාව අතර මූල්‍ය සහයෝගීතා ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව ඒ යටතේ කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතීන් ආරම්භ කෙරුණි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

අපි කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු ඉතා විශාල බිල්පත් ප්‍රමාණයක් නිරවුල් කරලා නැහැ. ඒ නිරවුල් කිරීමේ කටයුත්ත මේ දිනවල කරගෙන යනවා. ලක්ෂ 50ට අඩු සියලු දෙනාගේ ගෙවීම් ගෙවලා අවසන් කරලා තියෙන්නේ.

අධිවේගී මාර්ග ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන ඒවාට කලින් අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රකාරව තමයි කටයුතු කරන්න වෙන්නේ. මේ සඳහා මූල්‍ය සපයා ගැනීම සඳහා රජයත් ඒ සඳහා අදාළ ආයෝජකයනුත් සමඟ ගිවිසුම්වලට එළඹිලා තියෙනවා. අධිකරණ කටයුතු ඉක්මනින් නිම කරලා පුළුවන් තරම් ඉක්මනට මේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියෙන් පස්සේ තමයි මේ යෝජනා ක්‍රම ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ.

උදාහරණයක් වශයෙන් වෙනත් විදේශ ආධාර යටතේ ආරම්භ කරලා තියෙනවා කොහුවල හන්දියේ ගුවන් පාලමක්. ඊළඟට ගැටඹේ ගුවන් පාලමක්. මේක වෙන විදේශ ආධාරයක් යටතේ ආරම්භ කරලා තියෙන්නේ. මහා මාර්ගය ඉදිරිපිට ඔක්කෝම කණු දාලා තියෙනවා. අපි ණය ගෙවන්න බැරි බංකොලොත් රටක් කිව්වට පස්සේ ඒ අනෙක් ගිවිසුමුත් ඔක්කෝම නතර වෙලා තියෙනවා.

ඉතිං ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යූහගතකරණය කර ගත්තේ නැත්නම් ආණ්ඩුව කාගේ තිබුණත් කවුරු අමාත්‍යධූරය දැරුවත් මේ කිසිදෙයක් කරන්න බැහැ, මේ ණය ප්‍රතිව්‍යූහගතකරණය කර ගෙන අර්බුදය විසඳා ගත්තේ නැත්නම්. ඒක තමයි තියෙන ජාතික ප්‍රශ්නය. අපි ඒ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සක්‍රීය ලෙස දායක වෙනවා.

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත්, ඊළඟට අනෙක් ණය ගිවිසුම් සමඟත්, ආයෝජනයන් සමඟ ඇති කර ගෙන තිබෙන සියල්ල අත්හිටවෙලා තිබෙන්නේ. ඒක නිසා ඒ ගැටළුව අපි හිතනවා ලබන වර්ෂය මුල වෙන කොට විසඳා ගන්න පුළුවන් වෙයි.

එයින් පස්සේ තමයි අනෙක් කටයුතු ගැන සාකච්ඡා කරන්න පුළුවන්කම ඇත්වෙන්නේ.

SendShareShare
Previous Post

ජයන්ත සමරවීර ගහපු කේස් එකේ රස්නෙ යන්නත් කලින් තොණ්ඩමනුත් ගුරුවරයෙක්ට ගහලා!

Next Post

පෙරේදා රෑ කුලියාපිටියේ මිනිස්සු පාරට බැස්සා! ‌ඊයේ රෑ මොරටුවේ මිනිස්සු ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලලා පන්දම් විරෝධතාවක් තියලා! (VIDEO)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය 2026 ජූනි මස 5 වන දින කොළඹ ඔරියන් සිටිහි පිහිටි සිය නව ආයතනික කාර්යාලය නිල...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper