පසුගිය 08 වැනිදා බැංකුවට ගොස් තම ගිණුමෙන් රුපියල් හතලිස් දහසක මුදලක් ලබාගෙන නිවස කරා යමින් සිටි වයස අවුරුදු 92ක වයස්ගත පුද්ගලයකු පසුපස ලුහුබැඳ පැමිණි පුද්ගලයකු විසින් ගල්කිස්ස සමුද්‍රාසන්න මාවතේ දී බැංකුවෙන් ගත් මුදල් මංකොල්ල කා පලායන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබෙනවා. (Sri Lanka Latest News)