කොරෝනා මළසිරුරු භූමදානයට ඉඩ නොදීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය කනස්සල්ල පළ කිරීමට පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් නිල ට්විටර් පණිවුඩයක් තැබීමට කටයුතු කොට තිබේ.
ඒ මගින් ඇය පෙන්වා දෙන්නේ එය වෙනස් කොට සැලකීමක් බවයි.










