මරදානේ කාගීල්ස් සුපිරි වෙළදසැලේ සේවකයකු හට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම වෙළෙදසැල වසා දැමීමට පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් කාගීල්ස් ආයතනය නිවේදනයක්ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙි.
මීට පෙර කීල්ස් සුපිරි වෙළෙදසැල් තුනක්ද කොරෝනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබිණ.










