සමගි ජන බලවේගය මගින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මේ වනවිටඑම පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් අඩකට ආසන්න පිරිසක් අස්සන් තබා ඇති බව වාර්තා වේ.
කොළඹින් පිට සිටින මන්ත්‍රීවරුන් හෙට (12) දිනයේදී ඊට අස්සන් තැබීමට නියමිතය.
ඉන්පසු එය කතානායකවරයා වෙත බාරදීමට නියමිතය.










